Tissa Jinasena Group

Engineering Training Application - Jinasena Training Foundation

නව ලොව දැනුම සමඟ ඉංජිනේරු තාක්ෂණ ශිල්පයෙකු ලෙස ජීවිතය ජයගන්න

ඔබ පාසැල් අධ්‍යාපනය නිමකොට අනාගත අධ්‍යාපන අවස්ථාවක් ගැන සිතමින් කල් ගෙවන්නේද?

·          ඔබ උසස් පෙළ කුමන අංශයකින් හෝ හදාරා ඇත්නම්,

·          ඔබ අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්කයකට අයත් ස්ථිර පදිංචි කරුවකු නම්

ශ්‍රී ලාංකීය ඉංජිනේරු කලාවේ ප්‍රමුඛයා වන “ජිනසේන” නාමය යටතේ ක්‍රියාත්මක වන ජිනසේන පුහුණු කිරීමේ පදනමසමඟ එක්වන්න.

කිසිදු ඉංජිනේරු දැනුමකින් තොර ඔබ වෙත මූලික අදියරේ සිට ඉංජිනේරු ශිල්පයෙකු වීමට අවශ්‍ය අධ්‍යාපනය, ප්‍රයෝගික පුහුණුව සමඟ NVQ Level 4 දක්වා ඉලෙක්ට්‍රෝනික්, විදුලි, කාර්මික සහ යන්ත්‍රකරණ අංශයේ වෘත්තීය මට්ට්මේ සුදුසුකම් ලබා ගැනීමට ඔබ කැමති නම් පාස්පෝර්ට් ප්‍රමාණයේ ජායා රූපයක් සමඟ ඔබගේ අයදුම් පත්‍රය (download Application) ජිනසේන පුහුණු කිරීමේ පදනම, නො. 57, ලේක් චන්ද්‍රවංකය, කොළඹ 02  හෝ ජිනසේන පුහුණු කිරීමේ පදනම, නො. 6, අගරදගුරු මාවත, එකළ, ජා-ඇල යන ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  යන ඊමේල් ලිපිනයට ලැබීමට සලස්වන්න.

(ආයතනික පුහුණුව, කර්මාන්තගත පුහුණුව, පෞර්ෂ සංවර්ධන වැඩසටහන්, ආහාරපාන, නවාතැන් පහසුකම්, නිල ඇදුම්, වෛද්‍ය පහසුකම් යන සියල්ල ඔබට නොමිලේ ලැබෙනු ඇත.)

  

 Download Engineering Training Application

 වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0112 226701/ 070 2589481

Category: